ගඟ අද්දර ඉඩම විකිනීමට, මහනුවර, කටුගස්ත‌ොට - නිවාඩු නිකේතනයකට සුදුසුයි

පර්චස් 78 ක බෑවුම් ඉඩමක්. මහනුවර නාගරසභා සීමාව තුළ.
ගඟකට හා දුම්රිය මාර්ගයකට මායිම්ව ඇත. ඉතා ලස්සන හා සන්සුන් වටපිටාවක්.

කටුගස්තත‌ෝට නගරයට කි.මී.1

ඉඩම අසල කුඩා දුම්රිය පාලමක් ඇත.
කටුගස්තත‌ෝට දුම්රිය ස්ථානයට ඇවිදීන දුර.

ප්‍රධාන මාර්ගයෙන් (මඩවල පාර) ඉඩමට කොන්ක්‍රීට් පාර.
මාර්ගයේ අවසාන කොටස මීටර් 100 ක් පමණ අඩි 8 ක් පළල වේ.

පහත ස්ථාන වලට ඉතා සමීපයි
* කටුගස්තත‌ෝට දුම්රිය ස්ථානයට ඇවිදීමේ දුර
* සමුද්‍රදේවි පාසලට ඇවිදීමේ දුර.
* ශාන්ත අන්තෝනි පිරිමි හා බාලිකා පාසල්
* රාහුල පාසල
* පොල්ගොල්ල විවෘත විශ්ව විද්‍යාලය
* පොල්ගොල්ල ගුරු පුහුණු පාසල
* සසෙක්ස් ජාත්‍යන්තර පාසල

ඉඩම‌ෙ ඇති ගස්
පොල් (7), මැන්ගුස්, ක‌ෝස් (4), අඹ (2), අලිගැට පේර (3), කරාබු නැටි,  කටු ඇනෝදා / කටු ආත්තා, ප‌ේර, ද‌ෙල්, ලාවුලු, කොහොඹ, හපු ආදිය.

නිවසේ විස්තර:
නිදන කාමර 3ක් හා ටයිල් ඇතිරූ නාන කාමරයක් සහිත පැරණි නිවස. එයට ආලින්දය, විසිත්ත කාමරය, කෑම කාමරය සහ මුළුතැන්ගෙය ඇතුළත් වේ. එක් කාමරයකට වෙනම පිවිසුමක් හා කුඩා නාන කාමරයක් සහිතයි. විසිත්ත කාමරයට සහ ඉදිරිපස නිදන කාමර 2 සඳහා සිවිලිම ඇත. 

ලිපිනය: 
පතිගිය පාර, මඩවල පාර, නවයාලතැන්න, කටුගස්තත‌ෝට.

Contact

Phone: +94 77 15 99 832
email: charithjanitha@gmail.com






























Land Font yard - Kandy Land for sale

Land Font yard - Kandy Land for sale
Land Font yard - Kandy Land for sale

Land view - Kandy Land for sale

Land view - Kandy Land for sale
Land view - Kandy Land for sale

මහනුවර කටුගස්ත‌ොට ඉඩම විකිනීමට

මහනුවර කටුගස්ත‌ොට ඉඩම විකිනීමට
මහනුවර කටුගස්ත‌ොට ඉඩම විකිනීමට

Satellite View - Kandy Land for sale

Satellite View - Kandy Land for sale
Satellite View - Kandy Land for sale

Satalite Map with Instructions - Kandy Land for sale

Satalite Map with Instructions - Kandy Land for sale
Satalite Map with Instructions - Kandy Land for sale

6km to Temple of Tooth (Dalada Maligawa) - Kandy Land for sale

6km to Temple of Tooth (Dalada Maligawa) - Kandy Land for sale
6km to Temple of Tooth (Dalada Maligawa) - Kandy Land for sale

Land view - Kandy Land for sale

Land view - Kandy Land for sale
Land view - Kandy Land for sale

Kandy land entry lane - Kandy Land for sale

Kandy land entry lane  - Kandy Land for sale
Kandy land entry lane - Kandy Land for sale

Road to the land - Kandy Land for sale

Road to the land - Kandy Land for sale
Road to the land - Kandy Land for sale

Kandy Land for sale in beautiful surrounding

Kandy Land for sale in beautiful surrounding
Kandy Land for sale in beautiful surrounding

House Front View - Kandy Land for sale

House Front View - Kandy Land for sale
House Front View - Kandy Land for sale

Side of the house - Kandy Land for sale

Side of the house - Kandy Land for sale
Side of the house - Kandy Land for sale

House veranda - Kandy Land for sale

House veranda - Kandy Land for sale
House veranda - Kandy Land for sale

Inside the house - Kandy Land for sale

Inside the house - Kandy Land for sale
Inside the house - Kandy Land for sale